2008 අප්‍රේල් 13 ඉරිදා ISSN 1391-7404 06 කාණ්ඩය 29 කලාපය
|
|
පක්ෂයේ කිසිදු තනතුරකින් පාර්ලිමේන්තු
මන්ත්‍රී වීරවංශ මහතා ඉවත් නොකළ බව පක්ෂ නායක සෝමවංශ
අමරසිංහ මහතා ප්‍රකාශ කළ ද පසුගිය මාර්තු 21 දා රැස්
වූ මධ්‍යම කාරක සභාව විසින් වීරවංශ මහතා දැරූ තනතුරු
රැසකින්ම ඔහුව ඉවත් කර ඇති බව ජවිපෙ කළුතර දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.
>>
|
ජනතා
විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පිළිබඳව
පෙබරවාරි 26 දින රැස් වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්
කළ විවේචන සාකච්ඡා වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්
කරමින් තමා නොමැති අවස්ථාවක තනතුරුවලින් ඉවත් කරන ලද බවට
වීරවංශ මහතා කළ ප්‍රකාශය ජවිපෙ නායකයා තරයේ ප්‍රතික්ෂේප
කරයි. >> |
2006 අගෝස්තු පළමු සතියේ දී මූතූර්හි
දී ඝාතනය කෙරුණු රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් පිළිබඳ
සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව තුළ ක්‍රියාත්මක
වන රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණ සහ අන්තර්ජාතික
බලවේගයන්ගේ සැලසුම් අනාවරණයවීමත් සමඟම..
>>
|
ගෑස් සමාගම් සහ කිරිපිටි ආනයනික සමාගම්
විසින් නැවත වතාවක් ගෑස් සහ කිරිපිටි මිල ගණන් ඉහළ
දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා
ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන ලාෆ්ස් ගෑස් සමාගමේ කළමනාකාර
අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය වෙත පවසන්නේ පසුගිය
පෙබරවාරි සහ මාර්තු මාසවලදී ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල්
මිල.. >>
|
අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ
ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 17ක් හා වාහන
තුනක් පමණක් ලබා දී තිබිය දී ආරක්ෂාව ලබා දීමට කටයුතු
කළ එම ඒකකයේ ඉහළ නිලධාරියාගේ ආරක්ෂාවට භටයන් 57දෙනකු හා
වාහන 10ක් ලබා ගෙන ඇතැයි හෙළි වේ.
>>
|
හෙරොයින්
සමඟ අත් -අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කිරීම
සඳහා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට
ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට එරෙහි ව අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
>>
|
|
|
|